නොනවතින වෙඩි වරුසාව - අදත් කටුනායක හීනටියන ප්‍රදේශයේදී වෙඩි තැබීමක්!

Sri Lanka Police Crime Law and Order Gun Shooting Sinhala news
By Shehan Apr 26, 2025 02:19 AM GMT
Shehan

Shehan

Report

කටුනායක හීනටියන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවී ඇත.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම වෙඩි තැබීමෙන් 29 හැවිරිදි පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

වැඩේ අනාගෙන.. කයිවාරු ගැසුව ද, වැඩ බැරි බවට ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.. - ඥානසාර හිමි

වැඩේ අනාගෙන.. කයිවාරු ගැසුව ද, වැඩ බැරි බවට ආණ්ඩුව ඔප්පු කරලා ඉවරයි.. - ඥානසාර හිමි

ReeCha