රනිල්ගේ නිවසේදී සජිත් සමඟ රහස් සාකච්ඡාවක් - දේශපාලන කරළිය උඩුයටිකුරු කරන්න යන සුපිරි එකඟතාව මෙන්න

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඉතා සුහද හමුවක් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව වාර්තා වේ.

කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී පසුගිය බදාදා (17) දිනයේදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.

මෙහිදී දෙපාර්ශ්වය ඉතා සුහදව සුවදුක් විමසාගෙන, ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ධනාත්මක සහ සාධනීය සාකච්ඡාවක් පැවැත්වූ බව ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් නායකයින් දෙදෙනා මින් ඉදිරියට සෘජුවම එකිනෙකා සමඟ සාකච්ඡා කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවද වාර්තා වේ.

කලාපයේ අනිත් රටවල් තෙල් මිල අඩු කරද්දී ලංකාවේ විතරක් හැම මාසෙම තෙල් මිල වැඩි කරගෙන යනවා - මාලිමා රජයට කනේ ඇඟිලි ගහගන්න නාමල් අමතයි

කලාපයේ අනිත් රටවල් තෙල් මිල අඩු කරද්දී ලංකාවේ විතරක් හැම මාසෙම තෙල් මිල වැඩි කරගෙන යනවා - මාලිමා රජයට කනේ ඇඟිලි ගහගන්න නාමල් අමතයි

යුද ගිනි මැද ඇමෙරිකාව සහ ඉරානය ස්විට්සර්ලන්තයේදී රහසේම හමුවෙයි

යුද ගිනි මැද ඇමෙරිකාව සහ ඉරානය ස්විට්සර්ලන්තයේදී රහසේම හමුවෙයි