උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

Report

මේ වසරේ අග භාගය සහ 2026 වසරේ මැද භාගය අතර කාලයේ උද්ධමනය ඉලක්ක ගත මට්ටමට වඩා ඉහළ යා හැකි බව මහ බැංකුව ප්‍රකාශ කළා.

පියාගේ නිවසේ අයිතිය ඉල්ලමින් මුණුබුරා සීයාට කල දේ..

පියාගේ නිවසේ අයිතිය ඉල්ලමින් මුණුබුරා සීයාට කල දේ..

කෙසේ වෙතත් එය තාවකාලික තත්වයක් වනු ඇති බවයි මහ බැංකුව පෙබරවාරි මාසය සදහා නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ.

රජයට වී කිලෝ 675 ක්..පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන්...

රජයට වී කිලෝ 675 ක්..පළමු වී තොගය අම්පාර දිස්ත්‍රික්කයෙන්...

ඉදිරියේදී මතුපිට උද්ධමනය තවදුරටත් අඩු වනු ඇති අතර මැදි කාලීනව එය සියයට පහක ඉලක්ක ගත මට්ටමට ස්ථායි වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.

You may like this video