බලන්නකෝ හිටපු මැකෝ කරන වැඩේ..(PHOTO)

Sri Lanka
By Piyumika Sep 19, 2024 05:01 AM GMT
Piyumika

Piyumika

Report

මේ ජනාධිපතිවරණයේදී සිය ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඒ වෙනුවෙන් සකස් කරන ලද අත්පතිකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (18) අම්බලන්ගොඩ දුම්රිය නැවතුම්පොලේදී බෙදා දුන්නේය.

සිව් දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත මරණය..

සිව් දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත මරණය..

මැතිවරණ රාජකාරී කළ හිටපු ඉහල නිලධාරියෙකු මෙසේ ඡන්දය පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා අත් පතිකා ජනතාවට බෙදූ පළමු අවස්ථාව මෙයයි.

මැතිවරණයකදී සිය ඡන්දය පාවිච්චි කිරීම ජනතා අයිතියක් බවත් මේ ඡන්ද අයිතිය පැහැර හැරීම නොකළ යුත්තක් බවත් මැතිවරණ කොමිසන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා කීය.

පොලිසියේත් ඇස උඩ ගිය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි දේ ..

පොලිසියේත් ඇස උඩ ගිය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි දේ ..

එබැවින් ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය පෙන්වාදීමේ අරමුණින් මිස මෙය මෙවර ජනාධිපතිවරණයේදී පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබදව කරන ලද ඉල්ලීමක් නොවන බව තමාගේ මේ ක්‍රියාවේ ඒකායන අරමුණ බවද දේශප්‍රිය මහතා කීවේය.

බලන්නකෝ හිටපු මැකෝ කරන වැඩේ..(PHOTO) | A Request From The Former Election Commissioner

බලන්නකෝ හිටපු මැකෝ කරන වැඩේ..(PHOTO) | A Request From The Former Election Commissioner