ලෝක බැංකුවෙන් නිකුත් කළ නවතම දත්ත අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවක්..

Sri Lanka World Bank
By krishani Aug 23, 2022 04:38 AM GMT
krishani

krishani

Report

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක බැංකුව පවසයි.

එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් ලෙස ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කිය වන අතර ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක ඒ බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join


ReeCha