හිටපු ඇමති ඩලස්ට ලොකු ප්‍රශ්නයක්
හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා වාසනාවන්ත සිදුවීමකට මුහුණ දී තිබෙනවා. දේශපාලන වේදිකාවේ ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ එෆ් බී පේජ් එක වට්සැප් ගිණුම ක්‍රමානුකූලව පවත්වාගෙන යනවා.
හැබැයි හිටපු ඇමති ඩලස් ඇමතිතුමාගේ සමාජ මාධ්‍ය ගිණුම් හැක්වීමට ලක් වෙලා.ඔහුගේ සමාජ මාධ්‍ය වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා.ඉතින් මේ වෙද්දී යථා තත්වයට පත් කරගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් ඔහු මුහුණු පොතට එක් කළේ මේ වගේ සටහනක්.
"සංවිධානාත්මකව ඊයේ දින, මාගේ සමාජ මාධ්‍ය ගිණුම් සියල්ල වෙත එල්ල වූ ප්‍රහාරය, හානියකින් තොරව වලක්වා ගතිමි. නමුත්, එහි තාවකාලික ගොදුරක් වූ WhatsApp ගිණුමද පැය කිහිපයක් තුල විකෘතියෙන් මුදවා ගතිමි. දුෂ්කර පැයක අවබෝධයෙන් සහ විශ්වාසයෙන් මා සමඟ එක්වූ සැම කෘතවේදීව අගය කරමි. I was able to fend off the organized attack on my social media accounts yesterday. However, as many of you already know, my WhatsApp account was briefly compromised, but I managed to recover it within a few hours. Thank you for your continued trust and understanding. Stay safe online."
