කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

Gold Price in Sri Lanka Sinhala news
By Mithu Jun 06, 2025 12:26 PM GMT
Mithu

Mithu

Report

පසුගිය දවස් කීපයම රන්මිලේ විවිධ උච්ඡාවචනයන් සිදු විය.ඊට සාපේක්ෂව මේ කියන්න යන්නේ රත්‍රං මිල ගැන අද ඇසුණු විශේෂ ආරංචියක්.

 

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

අද පවුමක මිල ගණන් සටහන් වුණේ මෙන්න මේ විදිහටයි.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,008,463.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 35,580.00ක් ලෙස සඳහන්ව තිබුණා. කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 32,620.00ක් සහ රුපියල් 31,140.00ක් ලෙසයි සඳහන් වූයේ.

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

කොවිඩ් මරණ 44ට නඟී - නව ආසාදිතයෝ 276ක්

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්

ප්ලේන් එක එද්දි මගේ ඇස් දෙකට කදුළු ආවා - ඇමති බිමල්

Gallery
ReeCha