ලන්ඩන් නුවර විරෝධතාවක්.
By Hashini
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම හේතුවෙන් පලස්තීනයට සහාය දක්වමින් ලන්ඩන්හි දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ගාසා තීරයට සිදු කරන ප්‍රහාරයන් නවත්වන ලෙස මෙම විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.
එම විරෝධතාවයේදී ඇමරිකානු ජනාධිපති බයිඩ්න්ට සහ ඊශ්‍රායල බෙන්ජමින් නෙතන්යාහු හට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
විරෝධතාකරුවන් පාලනයට ආරක්ෂක අංශ යෙදවීමට ද බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.