ගුරුවරු වැඩ කරන පාසලටම දරුවන් ඇතුළත් කරන්න යැයි ඉල්ලමින් දැවැන්ත උපවාසයක්

Report

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳීසිටිමින් රැය පහන්කරමින් සිටින බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

ඔවුන් එලෙස රැඳී සිටින්නේ, තම සාධාරණ ඉල්ලීම ජනපතිවරයාගේ අවධානයට ලක්වනතුරු බව ඔවුන් පවසයි.

ඒ ගුරුවරුන් සේවය කරන පාසලටම ඔවුන්ගේ දරුවන් ඇතුළත් කර දෙන ලෙස ඉල්ලමින්ය. ඔවුන් අද දහවල් කාලයේ පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි. ගුරු දරුවෝ එකමුතුව විසින් මෙම පාගමන සංවිධානය කර තිබුණි.

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල