වඳුරන් සහ රිළවුන් ගැන රජයට අලුත්ම යෝජනාවක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Aug 11, 2023 10:49 AM GMT
krishani

krishani

Report

පොල් වගාවට හානි කරන වඳුරන් සහ රිළවුන් ඇතුලු සතුන් අල්ලා අභය භූමි වෙත මුදා හැරීමේ වැඩසටහනක් දියත් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය විසින් රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ ඇමරිකානු සත්ව සංවිධානවල උපකාරයෙන් ය.

ඒ බව පොල් සංවර්ධන අධිකාරියේ  සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා සඳහන් කළේ ය.

එමෙන්ම පොල් මිල පාලනය කිරීමට  නව මෘදුකාංගයක් ද ඉදිරියේ දී හඳුන්වාදීමට පියවර ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ය.

ReeCha