වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට නව තනතුරක්..

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට නව තනතුරක්.. | A Promotion To Nihal Talduwa

ඒ අනුව අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරය ලබාදී ඇති බව වාර්තා වේ.

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට නව තනතුරක්.. | A Promotion To Nihal Talduwa