ඇෆ්ගනිස්තානයේ ප්‍රභල භුමි කම්පාවක්...
By Parami Dissanayake
රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඇෆ්ගනිස්තානයේ සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත්, ඉන් සිදුවු හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.