ඡන්ද නියෝජිතයෙක් හදිසි රෝගී තත්ත්වයකින් ජිවිතක්ෂයට...

By Parami Dissanayake Sep 21, 2024 05:28 PM GMT
Report

මෙවර (2024) ජනාධිපතිවරණය සඳහා රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ සමගි ජන බලවේගය පක්ෂයේ ඡන්ද නියෝජිතයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අද රාත්‍රී 10 සිට ඇඳිරි නිතිය පනවයි...

අද රාත්‍රී 10 සිට ඇඳිරි නිතිය පනවයි...

මෙලෙස, අද දහවල් මිය ගිය තැනැත්තා හදිසි හෘදයාබාධයකින් මිය ගොස් ඇති අතර ඔහු රත්නපුර සිරිසුමනගම පදිංචි අයෙකි.

ඩී.පී.වන්නිආරච්චි නැමැති ඔහු වයස අවුරුදු 66ක් වන තැනැත්තෙකි.

ඡන්ද ගණන් කිරීම් ඇරඹේ...

ඡන්ද ගණන් කිරීම් ඇරඹේ...

කෙසේ වෙතත්, ඔහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, රත්නපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.