රාජකාරියේ සිටිය දී නිරුවත්ව විඩියෝ ඇමතුම් ගත් කොස්තාපල්වරියකට සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
නිරුවත්ව හිඳිමින් වීඩියෝ ඇමතුම් ගත් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ පොලිස් මූලස්ථානය විසින් ය.
මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මිල්ලනිය පොලිසියේ රාජකාරි කරන විට දී කාන්තා භට නිවාස තුල පොලිස් කොස්තාපල්වරිය මෙලෙස වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති බවයි.
ඒ පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා බව කියන පුද්ගලයෙකු සඳහා ය.ඔහු විසින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
ඉන් පසුව විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.