පොලිස් කොස්තාපල්වරියගේ නිරුවත් වීඩියෝ අන්තර්ජාලයට එක් කළ පෙම්වතා වූ පොලිස් කොස්තාපල්වරයා ගැන හෙළි වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Sri Lanka Social Media
By krishani Jul 16, 2023 04:20 AM GMT
krishani

krishani

Report

පොලිස් කොස්තාපල්වරියක් වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයට එක් කළ පොලිස් කොස්තාපල්වරයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැණින.

ඒ එම පොලිස් කොස්තාපල්වරිය සිදු කළ පැමිණිල්ලක් මතයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

එම සිද්ධියට අදාළව පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කළේ ය.

පසුව තහවුරු වී තිබෙන්නේ, ඔහු අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයෙක් බවයි.