අයිස් මත්ද්‍රව්‍ය රැගත් පුද්ගලයෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 29, 2024 01:31 PM GMT
Report

ඊයේ (28) වැලිගම පොලිස් වසමට අයත් පොල්වත්ත ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 28ක් වයසැති පොල්වත්ත, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.