වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට..

Report

මීට සුළු මොහොතකට පෙර මෝදර, මට්ටක්කුලිය, 'රන්දිය උයන' නිවාස සංකීර්ණය අසල දී වෙඩිතැබීමක් සිදුව ඇත.

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට.. | A Person Lost His Life In Modara Shooting

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

එලෙස තුවාල ලැබූ එම පුද්ගලයා එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.

Sponsored By Sarrita Jewellery

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට.. | A Person Lost His Life In Modara Shooting