මෙරට ප්‍රධාන රෝහලක් තුළ දී පුද්ගලයෙකු සියදිවි නසා ගෙන.

Suicide karapitiya hospital heart patient
By Sewvandhi Jan 08, 2022 07:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල - කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

රෝහල් පොලීසිය පැවසුවේ, ඇල්පිටිය - නවදගල - හිපන්කන්ද ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

පපුවේ වේදනාවකින් පීඩා විඳ ඇති ඔහු පසුගිය 1 වන දා නේවාසික ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත යොමුව ඇති බවයි සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now