විභාග දෙපාර්තමේන්තුවෙන් උසස්පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

Report

 විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බවයි.

මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි.

එහෙත්, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බවයි.

තුන් ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූපහක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියා. 

ජයග්‍රහණය වෙනස්ම ආකාරයට සැමරූ අභිෂේක් ෂර්මා

ජයග්‍රහණය වෙනස්ම ආකාරයට සැමරූ අභිෂේක් ෂර්මා