රජය හරහා ලක්ෂ ගාණක පඩියකට කොරියාවට යන්න අලුත් ක්‍රමයක්- වැඩි විස්තර මෙන්න

Report

රට තුළ පවතින ආර්ථික තත්ත්වයත් සමගම විදෙස් ගත වන ශ්‍රමිකයන්ගේ පිරිස ඉහළ ගොස් තිබේ. ඒ අනුව වැඩි පඩියකට විදෙස්ගත වීමට අපේක්ෂා කරන රටවල් අතර කොරියාව ප්‍රධාන තැනක් ගන්නා රටකි.එම නිසාම රජය විවිධ වැඩ පිළිවෙළවල් යටතේ කොරියානු රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් පිටත් කර හරියි.

අනුර - හරිනි විරසකයක්?හරිනි දීපූ වැඩේ අනලා අනුරට කුණු බැනුම්

අනුර - හරිනි විරසකයක්?හරිනි දීපූ වැඩේ අනලා අනුරට කුණු බැනුම්

මේ පිළිබඳව අද දින (22)රජය විශේෂ කැබිනට් තීරණයක් ගෙන තිබේ. ඒ අනුව කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන සෘතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

කොරියානු ජන රජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

කොරියාවේ ඛෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළකර තිබේ.

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි

යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (උපරිම මාස 8ක් දක්වා) බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයාදීමට අවස්ථාව සැලසෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

එම කැබිනට් අනුමැතිය පහතින් දක්වා ඇත.

Gallery