අනුර - හරිනි විරසකයක්?හරිනි දීපූ වැඩේ අනලා අනුරට කුණු බැනුම්

Report

පසුගියදා අගමැති හරිනි අමරසූරිය මහත්මිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කළාය. ඒ අනුව ඉතිහාසය සෞන්දර්ය විෂයන් අනවශ්‍ය කොට සැලකූ ඇය ඒ සඳහා තිබූ අවස්ථාවන් සීමා සහිත කිරීමට යන බවට සැලවිය.

අනතුරුව සාමාන්‍ය පෙළ විෂයයන් හතකට සීමා කිරීම කාලච්ඡේදයක කාල සීමාව අවම කිරීම වැනි වෙනස්කම් ඉදිරියට කිරීමට නියමිත බවත් ඇය සැළ කළාය.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

නමුත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල යටතේ දරුවාගේ අධ්‍යාපන රටාව සහ මුලින්ම විනාශයට පත්වන බවට විවිධ පාර්ශවයන් චෝදනා එක් කරයි. ඒ අතර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගුරු බවතුන් ප්‍රධාන වන අතර මේ වන විටත් හරිනී ඉදිරිපත් කෙරෝ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට බහුතරයක් දෙනා ප්‍රසිද්ධියේ විරුද්ධ වී ඇත.

රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වටා මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ, ජනාධිපතිවරයා මෙම තත්ත්වයට අත නොදමන බවයි.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

ඔහු සිය සටහන මඟින් අවධාරණය කර ඇත්තේ, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මුලින්ම ධවල පත්‍රිකාවක් ලෙස හෝ ඉදිරිපත් කර සාකච්ඡා කළ යුතුව තිබූ බවයි. මේ සම්බන්ධයෙන් සෝලිය මහතා සෘජුවම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට චෝදනා එල්ල කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රට තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමත් සමඟ විවිධ පාර්ශවයන් විසින් දැඩි චෝදනා සහ විරෝධතා මතු කරමින් සිටින පසුබිමක, ආණ්ඩු පාර්ශවයෙන් මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රකාශයන්හි ද පරස්පරතා දක්නට ලැබීම මෙම අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇත.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

මෙම වැඩ පිළිවෙළ යටතේ අනුර කුමාර දිසානායක මහතාට සෘජුවම ජනතාවගේ චෝදනා එල්ල වන අතර හරිනි අමරසූරිය මෙම වැඩපිළිවෙළ පටන් ගත්තු මොහොතේම අසාර්ථක කර ගත් බවට චෝදනා එල්ල වේ. එම හේතුව නිසා අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට හානිදායක වීම සහ ඔවුන්ගේ හොඳ හිත පළුදුවීමට ද ඉඩ ඇති බවට අදහස් පළවේ.

කෙසේ නමුත් මාධ්‍යවේදී උවිඳු එක් කෙරූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

"වැඩේ අනල තියෙන විදියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කේස් එකට ජනාධිපතිවත් අතදාන්නෙ නැතිලු. ඒත් එයාටම තමා අන්තිමට බහින්න වෙන්නෙත්. හදපු එක හරියට මුලින්ම ධවල පත්‍රිකාවක් විදියට දාල සාකච්ඡා කළා නම් ඉවරනෙ. දැන් ඉතිං නානව. වැලේ වැල් නැතුව හිටිය ජාතිවාදීන්ට නටන්න පිට්ටනියක් හදල දුන්නෙ ‘මැඩම් හරිනි’."