දැන් ඉස්සර වගේ නෙමෙයි.. අලුත්ම ක්‍රමවේදයක්.. - ගුවන් ගමන් බලපත්‍රයක් ගන්න ඉන්න ඔයාටයි මෙන්න මේ දැනුම්දීම..
ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ය.
ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතු ය.
එමෙන්ම, අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුව ලබාදීම සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට තරුණ විරුවන් ගැන ගත්ත තීරණයක්.. වීරත්වය අගයමින් අද කොළඹ වුණ දෙය මෙන්න..(PHOTOS)
කෙසේ වෙතත්, අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිත බව සඳහන් වේ.