පාසල් දරුවන් වෙනුවෙන් අලුත් මාර්ගෝපදේශ මාලාවක් නිවේදනය කෙරේ.

Ministry of Education Sri Lankan Schools Education
By Wayomi Feb 26, 2024 10:43 AM GMT
Wayomi

Wayomi

Report

පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වයත් සමඟයි.

එම නිවේදනයෙන් මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙස සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම්දී ඇත.

අදාළ මාර්ගෝපදේශ මාලාව පහතින්,


GalleryGallery
ReeCha