වයසට නොයන තරුණ බව රැකෙන දිව්‍ය ඖෂධයක් ලංකාවෙන් සොයා ගැනේ..

Report

වියපත් බව පාලනය සදහා නව ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්විද්‍යාලය සමත්ව ඇති බව එම විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසනවා.

මහාචාර්යවරයා සඳහන් කළේ, එම ඖෂධයේ පර්යේෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් තවත් මාස කිහිපයක් ඇතුළත එම ඖෂධය වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එම පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවූ පිළිකා සෛල නාෂණය කිරීමේ හැකියාවෙන් යුතු ඖෂධය මේ වන විට සාර්ථක ප්‍රතිඵල ඇත කරගෙන ඇති බවයි මහාචාර්ය සමීර සමරකෝන් මහතා කියා සිටින්නේ.

Sponsored By Sarrita Jewellery

වයසට නොයන තරුණ බව රැකෙන දිව්‍ය ඖෂධයක් ලංකාවෙන් සොයා ගැනේ.. | A New Medicine That Preserves T Youthful Appearanc