වතුර බිල වැඩි කරන්න නව සූත්‍රයක්.

Gold Price in Sri Lanka Sri Lanka Water Board
By Wayomi Jul 15, 2023 04:52 AM GMT
Wayomi

Wayomi

Report

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ජල ගාස්තු සංශෝධනයකට අවසර ඉල්ලා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ජල ගාස්තු සංශෝධනය සකස් කිරීමේ දී මෙහෙයුම් පිරිවැය පමණක් පියවා ගැනීම සහ මෙහෙයුම් පිරිවැය හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ණය සේවාකරණය පියවා ගැනීම යන ක්‍රමවේද දෙක සැලකිල්ලට ගනිමින්.