නව ඩයිනසොර් විශේෂයක් ගැන අනාවරණයක්

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 28, 2025 11:43 AM GMT
Hashini

Hashini

Report

විද්‍යාඥයන් විසින් සුනඛයෙකුගේ ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් සොයාගෙන තිබෙනවා. එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි.

මෙම ඩයිනෝසෝර විශේෂය වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ බවට සැළකෙනවා.

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

මෙම ඩයිනෝසෝර විශේෂය මුලින් නැනෝසෝරස් ලෙස වර්ගීකරණය කරන ලද නමුත් විද්‍යාඥයන් දැන් එය නව විශේෂයක් බව නිගමනය කර තිබෙනවා.

එසේම මෙම සත්ව විශේෂය 2014 සිට ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන පළමු නව ඩයිනෝසෝර විශේෂය  වනවා.

සෙන්ටිමීටර 64ක් උස සහ සෙන්ටිමීටර 180ක් දිග එනිග්මකර්සර් සත්වයා ලැබ්‍රඩෝ සුනඛයෙකුගේ උසට සමාන වනවා. 

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

ReeCha