මිනිසුන් මින් පෙර දැක නොමැති නව වර්ණයක්

By Hashini Apr 21, 2025 12:10 AM GMT
Report

ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් මිනිසුන් මිට පෙර දැක නොමැති වර්ණයක් සොයාගෙන තිබෙනවා.

ඕලෝ (OLO ) ලෙස නම් කර ඇති නිල් සහ කොළ මිශ්‍ර මෙම පැහැය සොයාගෙන ඇත්තේ ඇසේ දෘෂ්ටි විතානයට ලේසර් ආලෝකය ඇතුළු කරමින් කැලිෆෝනියාහි විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණයක් මතයි.

එම විද්‍යාඥයන පවසන්නේ මෙය වර්ණ අන්ධතාවය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සඳහා යොදාගත හැකි සොයාගැනීමක් බවයි.

අද එලියට යනවනම් කුඩයක් අරන් යන්න

අද එලියට යනවනම් කුඩයක් අරන් යන්න