ඉරානයේ නව වෙනසක්...

Iran Election Presidential Update Iran President
By Parami Dissanayake Jul 28, 2024 05:30 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඉරානයේ පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මධ්‍යස්ථ මතධාරියෙක් ලෙස සැලකෙන මසූඩ් පෙසෙෂ්කියන් ව එරට ජනාධිපතිවරයා ලෙස ඉරාන අධ්‍යාත්මික නායකයා විසින් පිළිගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරනවා.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට...

මසූඩ් ලබාදුන් මැතිවරණ පොරොන්දුව නම්, ඉරාන විදෙස් ප්‍රතිපත්තිය වඩාත් ප්‍රායෝගික කිරීමටත් රට තුළ ජනතාවට එරෙහිව සිදු කෙරෙන පීඩාකාරී සිදුකිරීම් ලිහිල් කිරීටත් ය.

ඒ අනුව,මසූඩ් එරට ජනාධිපතිවරයා ලෙස අඟහරුවාදා දිවුරුම් දීමට නියමිතය

ReeCha