මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළට

Report

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය 2025 අගෝස්තු මාසයේදී 0.3%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 6.166ක් දක්වා මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය වී තිබෙනවා.

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

පිටකොටුවෙන් මේවා ගන්නේ බලාගෙන

පිටකොටුවෙන් මේවා ගන්නේ බලාගෙන