ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ අපවත් වෙයි...
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Death
By Aruna
භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ වැටි වැටි අපවත් වී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙසේ අපවත් වී ඇත්තේ තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වන බව පොලිසිය සඳහන් කරයි.
උන්වහන්සේ සිවුරක් නොව වෙනත් ඇඳුමකින් සැරසී සිටිය දී මෙසේ ඇද වැටී අපවත් වී ඇති අතර එළවළු මල්ලක් හා ජංගම දුරකථනයක් ද අපවත් වූ සිරුර අසල තිබී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.