හෙට පාන්දර තමයි දවස - අහස බැලුවොත් වෙන දේ හිතා ගන්න බැරි වෙයි.. පැයකට 10ක් 15ක්.. අනිත්දාත් ඒකම වෙනවලු.. මොකක්ද මේ වෙන්න යන දේ?.
By krishani
ලියෝනිඩ් උල්කාපාත වර්ෂාවේ උපරිමය ශ්‍රී ලංකාවට හොඳින් දැක ගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යාඥ ජනක අදස්සූරිය මහතා සඳහන් කළේ ය.
ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව හෙට (18) සහ අනිද්දා (19) දිනයන්වල දී දැක ගත හැකිය.
ඒ එම දින දෙකේ පාන්දර 2.00න් පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජය ඔස්සේ සිංහ රාශිය දෙස බැලීමේ දී ය.
මෙහිදී පැයකට උල්කාපාත 10-15ත් අතර දැකිය හැකි බව වාර්තා වේ.