අනියම් පෙම් සුව විදින්නයි බස් එකට ගොඩ වුනේ..අවසානේ එක්කෙනෙක් රෝහලේ අනෙකා පොලිසියේ..

By Piyumika Oct 29, 2024 07:00 AM GMT
Report

අනියම් පෙම්වතිය බස් රථයෙන් තල්ලු කොට බරපතල තුවාල සිදුකළ බව කියන අනියම් පෙම්වතෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

පාලමක් උඩ දහස් ගණනක් නිරුවතින් මොකද මේ..(VIDEO)

පාලමක් උඩ දහස් ගණනක් නිරුවතින් මොකද මේ..(VIDEO)

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි හතරක් වූ විවාහක පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළේය.

හොරකම් කරන්නම ඉපදුන එකෙක්..මෙහෙමත් හොරකම් කිරිල්ලක්.. ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ලකුත් බිඳලා..

හොරකම් කරන්නම ඉපදුන එකෙක්..මෙහෙමත් හොරකම් කිරිල්ලක්.. ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ලකුත් බිඳලා..

පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකින් මෙම අනියම් පෙම්වතුන් දෙදෙනා පොළොන්නරුවෙන් බස් රථයට ගොඩ වී තිබෙන බවත් දෙදෙනා අතර බස් රථයෙන් එන අතරතුරක් බහින්බස්වීමක් ඇතිවී මෙම අනතුර සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.