සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටේ..

Jaffna Sri Lanka Accident
By Hashini Nov 11, 2023 07:07 AM GMT
Hashini

Hashini

Report

 අද (11) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ යාපනය කොඩිකානම් ප්‍රදේශයේදී.

මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කල බස් රථයක් යාපනයේ සිට ධාවනය වූ ලොරි රථයේ වැදීමෙනි.

අනතුරින් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුළු තුවාල ලබා තිබෙනවා. 

ReeCha