පෘථිවිය අසලින් සඳටත් පහලින් ඊයෙ රෑ විශාල වස්තුවක් ගමන් කරයි..පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකින් ගිහින් තියෙන්නෙ..

NASA Weather World Technology
By Aruna Jun 30, 2024 01:43 AM GMT
Aruna

Aruna

Report

මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කර තිබෙන බව වාර්තා වනවා.

2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකින් බවයි පැවසෙන්නේ.

විශේෂත්වය නම් විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදායි.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..


2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගමන් කළ බව ද පැවැසෙන අතර, එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරක් වීමද විශේෂත්වයක්.

2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද විද්‍යාඥයින් පවසනවා.

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩි වන දවසක්..විරුද්ධ ලිංගිකයින්ටත් ප්‍රබල ග්‍රහයෝගයක්..

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩි වන දවසක්..විරුද්ධ ලිංගිකයින්ටත් ප්‍රබල ග්‍රහයෝගයක්..