ආයෙත් උසස් පෙළ කල්යයි
අද (27) හෙට (28) සහ අනිද්දා (29) දින වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගය දිනයන් සඳහා විකල්ප දින ලබා දී තිබේ.