ඩොලරයත් පහු කරපු පුදුම හිතෙන ලොකු ලූණු ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..

Report

ඩොලරයත් පහු කරපු පුදුම හිතෙන ලොකු ලූණු ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. | A Kilo Of Big Onions In Sri Lanka Is Five Hundred

මේ වනවිට වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 500ක මිලකට වේ.

ඒ සම්බන්ධයෙන් ලොකු ලූනු ආනයනයකරුවන් සඳහන් කළේ ඉන්දියාවේ ලොකු ලූනු අපනයනයට පනවා ඇති තහනමත් සමඟ ඔවුන්ට ලොකු ලූනු ගෙන්වීමට නොහැකි තත්ත්වයක් මතු ව ඇති බවයි.

කෙසේ වෙතත්, මිල පාලනය කිරීම සඳහා පාකිස්ථානයෙන් ලොකු ලූනු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙන බවට වාර්තා වේ.

ඩොලරයත් පහු කරපු පුදුම හිතෙන ලොකු ලූණු ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.. | A Kilo Of Big Onions In Sri Lanka Is Five Hundred

මේ අතර, අද (18) සිට ආනයනික බිත්තර මිලියන 10ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතවයි.

අද සිට ලංකා සතොස ආයතනය වෙත එම බිත්තර තොගය බෙදාහැරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පැවසීය.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා පහතින් පිවිසෙන්න,

උත්සව සමයේ වැඩි වැඩියෙන් ඕනම කරන, බිත්තර ගැන උදේන්ම ඇහෙන ආරංචිය මොකක්ද දන්නවා ද?.

උත්සව සමයේ වැඩි වැඩියෙන් ඕනම කරන, බිත්තර ගැන උදේන්ම ඇහෙන ආරංචිය මොකක්ද දන්නවා ද?.