පොහොට්ටුවේ හැර ගිය පිරිසට විශේෂ ආරාධනාවක්..!
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැර ගිය පිරිසට යළි පැමිණෙන ලෙස ආරාධනයක් කරනවා.
යළි පැමිණීම තුළින් වැරදි නිවැරදි කර ගත හැකි බවයි,අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
එමෙන්ම මෙම වසරේ කුමන මැතිවරණ පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට මුහුණ දීමට සූදානම් බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
Sponsored By Sarrita Jewellery