මහඑළියේ මැණික් ගැරූ 11ක් කොටු වෙයි..(PHOTO)

Report

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ පුද්ගලයින් 11ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

හිටපු ඇමතිවරයකුගේ පුතෙක් ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට..

නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ මෙහෙයුම දියත් කර ඇත.

ඊශ්‍රායලය යේමන් ඩ්‍රෝන ප්‍රහාර වලට සෘජුවම ප්‍රතිචාර දක්වයි..(VIDEO )

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 38 45 වයස් කාණ්ඩවල පසුවන බගවන්තලාව සහ බලංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වනුයේ .

මහඑළියේ මැණික් ගැරූ 11ක් කොටු වෙයි..(PHOTO) | A Group Of Gem Miners Are Arrested