ශ්‍රී ලංකාවට ජගත් සම්මානයක්...
By Parami Dissanayake
2024 ගෝලීය සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා ඇත.
මෙය සංවිධානය කරන ලද්දේ, ට්‍රැවල් වර්ල්ඩ් ඔන්ලයින් (TWO) විසින් ය.
මෙම සම්මාන උළෙල ඉන්දියාවේ නවදිල්ලී නුවර හීදි පැවැත්වුණි.