තරුණයෙක් සමග හැටට හැටේ ගිය රාත්‍රී රූමතියක් පොලිස් දැලේ - අත්අඩංගුවට ගන්නා විටත් ඇය සන්තකයේ තිබී හමු වූ දෙය..

Report

වයස අවුරුදු 23ක් වන තරුණියක් හෙරොයින් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණයෙක් සමග හැටට හැටේ ගිය රාත්‍රී රූමතියක් පොලිස් දැලේ - අත්අඩංගුවට ගන්නා විටත් ඇය සන්තකයේ තිබී හමු වූ දෙය.. | A Girl Was Arrested

ඇය හෙරොයින්වලට දැඩි ලෙස ඇබ්බැහි වු තරුණියක් ලෙස අණාවරණය වී ඇත.

අදාළ තරුණිය සමඟ යතුරු පැදියේ පැමිණි තවත් පුද්ගලයෙක් ද පොලිසිය මෙහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා සන්තකයේ තිබී අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව වාර්තා වේ.

තරුණයෙක් සමග හැටට හැටේ ගිය රාත්‍රී රූමතියක් පොලිස් දැලේ - අත්අඩංගුවට ගන්නා විටත් ඇය සන්තකයේ තිබී හමු වූ දෙය.. | A Girl Was Arrested

මෙම තරුණිය රාත්‍රි සමාජ ශාලාවල ගණිකා වෘත්තියේ නියැලෙන තරුණියක් බවට ද අනාවරණ වී තිබෙනවා.

හොර රහසේ හොර වැඩක් කරන්න ආ, 'පොඩි තාත්තා' පොලිස් දැලේ..

හොර රහසේ හොර වැඩක් කරන්න ආ, 'පොඩි තාත්තා' පොලිස් දැලේ..


කෙසේ වෙතත්, එලෙස අත්අඩංගුවට පත් එම තරුණිය සහ තරුණයා රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය සඳහන් කළේ ය.