හොර රහසේ හොර වැඩක් කරන්න ආ, 'පොඩි තාත්තා' පොලිස් දැලේ..

Report

රුපියල් ලක්ෂ 02කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත් කුඩු පැකට් තොගයක් සමඟ “පොඩි තාත්තා“ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොර රහසේ හොර වැඩක් කරන්න ආ,

ඒ පානදුර, හිරණ, ඒජන්ත වංගුවේ දී ය.

ඒ බව හිරණ පොලිසිය සඳහන් කළේ ය.

එහිදී මත් කුඩු පැකට් 120කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය පැවසීය.

පිරිමි දරුවන් දෙන්නෙක් එක්ක ගුරුවරයෙක් ලැගුම්හලක - වොලිබෝල් වලට එක්කගෙන යනවා කියලා ගිහින් තියෙන්නේ.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)

පිරිමි දරුවන් දෙන්නෙක් එක්ක ගුරුවරයෙක් ලැගුම්හලක - වොලිබෝල් වලට එක්කගෙන යනවා කියලා ගිහින් තියෙන්නේ.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)


කෙසේ වෙතත්, ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයෙන් රැගෙන එන ලද මෙම මත් කුඩු පැකට් කිසියම් පුද්ගලයෙකුට ලබා දීම සඳහා රැඳී සිටින බවට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටියේ ය.