ලංකාවට චීනෙන් තෑග්ගක්

Report

ජපානයෙන් නොයකුත් අවස්ථාවන්වලදී ලංකාව වෙනුවෙන් විවිධ ආධාර උපකාර කිරීම සිදු කරන අතර ඒ ආකාරයෙන් ඔවුන්ගෙන් ලංකාවට ලැබුණු තවත් ආධාර උපකාරයක් පිළිබඳව සඳහන් කරන්නයි මේ සූදානම. ඒ අනුව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා විසින් මල්වාන යටිහේන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කර තිබේ.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

මේ අතර, පාසල් දරුවන්ගේ දෙමාපියන්ට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම ද අද (11) එම විද්‍යාලීය පරිශ්‍රයේ දී සිදුකෙරුණි. මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සඳහන් කර සිටියේ, අධ්‍යාපනය දුෂ්කර අවස්ථාවන්වල හිදී පවා ලබාගත යුතු බවත් කොතෙක් අප දුප්පත් වුවත් දරුවන්ගේ ඉගෙනීම සිදුකළ යුතු බවත්ය. දරුවන් යනු ජාතියේ අනාගතය සහ බලාපොරොත්තුව වන අතර, ඔවුන් සඳහා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට අප උත්සාහවන්ත විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

මෙම අවස්ථාව සඳහා තානාපතිවරයාගේ බිරිඳ වන Jin Enz මහත්මිය ඇතුළු ලේකම්වරු දෙදෙනෙක්ද පැමිණ සිටියහ. විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය හා වියළි ආහාර ලබාගැනීමට පැමිණි පිරිස මෙන්ම පාසල් උපකරණ ලබාගැනීමට පැමිණි සිසු සිසුවියන් ද මෙම අවස්ථාවට එක්වුණි.

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?

'සිරි නිවස' නිල නිවසට මොකද වෙන්නේ?