නොමිලේ අවස්ථාවක් - මේ අවස්ථාව මග අරින්න එපා!
By Shehan
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන අප්‍රේල් 27 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය පවත්වනු ලබන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.
තරග සියල්ලම ක්‍රීඩා ප්‍රේමීන්ට නොමිලේ නරඹන්නට හැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.