නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මරුට.
Police spokesman
Sri Lanka
Fire
Death
By Hashini
බත්තරමුල්ල - ජයන්තිපුර නිවසක ඇති වූ ගින්නකින් විදේශිකයෙකු මියගොස් තිබෙනවා.
අද (11) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
