නිවාස පෙළක ගින්නක් ඇවිලී යයි - මේ වන විට එහි තත්ත්වය..
Sri Lanka
Fire
By krishani
බදුල්ල - මාපාගල ප්‍රදේශයේ වත්තක නිවාස පෙළක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ වන විට එමගින් නිවාස 8කට හානි සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිව්වරක් විවාහ වූ පියෙක් කුඩා දරුවන් තිදෙනෙක්ව ඝාතනය කරලා - දැරියක් කුස්සියේ වළ දාලා.. පොලිසිය ඔහු ගැන කීව අමුතු කතාව..
