නිළි රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි [LIVE]
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකාවේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී ඇත.
මෙම අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරෙන අතර, ඒ සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන්, දේශපාලනඥයින්, කලාකරුවන් රැසක් මෙන්ම මහජනතාව බොහෝ දෙනෙකු එක්ව සිටිති.
මෙම අවස්ථාවේ සජීව විකාශය;