තාත්තයි පුතයි එකතු වෙලා ගුවන් හමුදා සෙබළියකට කරලා තියන දෙයක්..

Report

පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට පැමිණෙමින් සිටි ගුවන් හමුදා සෙබළියක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරකාපොල ප්‍රදේශයේ පදිංචි පිය පුතු දෙපළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.

ඔබගේ ගෙදරට එන අවම ආදායම 100,000ක් බවට පත් කරන සැලැස්මක්..

ඔබගේ ගෙදරට එන අවම ආදායම 100,000ක් බවට පත් කරන සැලැස්මක්..

පාලවිය ගුවන් හමුදා කදවුරේ සේවයට යතුරු පැදියකින් පැමිණෙන අවස්ථාවේ තමන්ගේ භාර්යාව පැහැරගෙන ගොස් ඇති බවට පාලවිය ගුවන් හමුදා කදවුරේම සේවය කරන අයකු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් හමුදා සෙබළිය පැහැරගෙන යාමේ සිද්ධියය චීන වරාය ගුවන් හමුදා කදවුරේ සෙබලෙකු හා ඔහුගේ පියා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ .

ජනාධිපති අපේක්ෂකයකු දේශපාලන සරණාගතභාවය පතා රහසේම රටින් පිටවේ..

ජනාධිපති අපේක්ෂකයකු දේශපාලන සරණාගතභාවය පතා රහසේම රටින් පිටවේ..

පැහැරගෙන ගනු ලැබු ගුවන් හමුදා සෙබළිය එයින් මිදී පලා ඇවිත් පුත්තලම පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමන් යතුරු පැදියෙන් ගමන් කරමින් සියදී කාර් රථයකින් මාර්ග හරස් කොට මුහුණට ලේන්සුුවක් අල්ලා සිහිසුන් කොට පාළු නිවසට රැගෙන ගොස් ඇති බවත් පසුව එයින් මීදී පලා ආ බවත්ය.