තාත්තා සහ දියණිය සිදු කල නොහොබිනා වැඩේ සිය දෑසින්ම දුටු මවක් කියන ඇග හිරි වැටෙන කතාව..
අහම්බෙන් වගේ අපිට අහන්න, දකින්න ලැබෙන කතාන්දර විශ්වාස කරන්නත් අපහසු විදිහේ ඒවා. එක වෙලාවක “මේවා විශ්වාස කරන්න පුළුවන්ද ? පට්ටපල් බොරු!” කියනවා වුණත්, ඒ කතාන්දර සත්‍ය වශයෙන්ම මේ බිම වෙච්ච ඛේදාන්ත...
කොළඹ පුරවරයෙන් මෑතකදී වාර්තා වුණු මේ සිද්ධිය පොලිස් පොතේ ලියවුණා වුණත්, සත්‍ය වශයෙන්ම මේ කතාව ඇතුළේ තිබුණු දේ ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ.
ඇය අම්මා කෙනෙක්... මේ ඛේදාන්තයට ඇස් පනාපිටම මුහුණ දුන්නු කෙනා ඇය.. ඇය ජීවිතේම කරගත්තූ දෝණියක්, රත්තරන් කෙල්ලක් ඈට හිටියා.
මේ වෙනකොට ඒ පොඩි එකීට අවුරුදු 15ක් පිරුණා විතරයි. ඇයගේ වචනවලින් කියපු ඇගේ ඛේදජනක කතාව තමයි මේ ඔබ කියවන්න යන්නේ. (විශ්වාස කරන්න! මේක ප්‍රබන්ධයක් නෙවෙයි.)
“මගේ දෝණියි මමයි මහත්තයයි හිටියේ ඒ වෙද්දි හොරණ. මගේ කෙල්ල හරි ලස්සනයි. තාත්තට තමයි ඒකි වැඩියෙන්ම ආදරේ. මම ඇත්තටම ඒ ආදරේ දැක්කේ තාත්තා කෙනෙක් අතර යි දුවෙකු අතරයි වෙන ආදරයක් විදිහට විතරයි.
ඒත් ඇත්තටම ඊට එහා ගිය අසම්මත බැඳීමක් ඒ අය අතර තිබිලා. ඒක දැනගන්නකොට මම පරක්කු වැඩි. දුවට අවුරුදු 13 දී විතර ඉස්කෝලෙ ගුරුවරයෙක් කරදර කරන්න ඇවිත් තිබුණා. එදායින් පස්සෙ තාත්තා එයා පස්සෙමයි. ඒ නිසා මම හිතුවා බයවෙන්න දෙයක් නෑ, දෝණි පරිස්සම්.
ඒත්..... දවසක් මම මගේ ඇස් දෙකෙන් දැක්කා මල්ලී... මගේ ලෙයින් වදාපු කෙල්ලයි... මගේ මිනිහයි එකට ඇලිලා ඉන්නවා. ඒ දෙන්නා තරුණ ජෝඩුවක් වගේ හිනාවෙනවා, ඉඹිනවා, ඇඳුම් ගලවනවා. මගේ ඇස්වලින් ගින්දර පිටවුණා මල්ලි.
මොන අම්මෙක්ටද ඒක බලන්න පුළුවන්? මම එදා මගේ මිනිහට ගැහුවේ මෝල් ගහෙන්. පාරවල් දෙකක් වැදුණා. ඌ හෙලුවැල්ලෙන්ම පාරට දුවන් ගියේ. එදා මම යක්ෂණියක් වගේ හැසිරුණේ. දුව අඬ අඬ සමාව ගත්තා මගෙන්. එදා මම ඒකිව අරන් අම්මලා ගෙදර ආවේ..”
“එදා ඉඳන් කවදාවත් තාත්තෙක්ගේ ඇහැ ගැටෙන්න දුන් නෑ මම ඒකිට. ඩොක්ට කිව්වා දුවව දූෂණය කරලා කියලා. අවුරුදු 16ට අඩු නිසා දූෂණයක් කිව්වා මිසක... මේ ඉලව්ව දූෂණයක් නොවන බව මම දන්නවා. ඒක වුණේ තාත්තාගෙයි දුවගෙයි කැමැත්තෙන්.
ඉතින් මට බෑ හිතුණා පොලිසියට යන්න. මට ඕනි වුණේ නෑ දූගේ නම පොලිස් පොතක ලියවෙනවා දකින්න. මට ආයෙම ඒකිව පිරිසිදු කෙල්ලෙක් කරන්න බැරි බව මම දන්නවා. ඉතින් මම ඒකියි තාත්තායි විතරක් දන්න මේ රහස එහෙම්මම තිබුණාවේ..! මම නම් කිසිම ආත්මේක ඒ වගේ තිරිසන් මිනිහෙක් ප්‍රාර්ථනා කරන් නෑ..”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |