ජනප්‍රිය යොවුන් ගායිකාවක් හදිසියේ මියයයි..පවුලෙන් තවත් ගායකයකුට චෝදනා..

By Piyumika Sep 20, 2024 08:50 AM GMT
Report

ඉන්දියාවේ ජනප්‍රිය සම්බල්පුරි ගායිකාවක්වන 27 හැවිරිදි රුක්සානා බානෝ හදිසියේ මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙහෙමත් හොරු.. ගෙදරට පැනල හොරකම් කරන් ගිහින් තියන දේ බලන්නකෝ ..

මෙහෙමත් හොරු.. ගෙදරට පැනල හොරකම් කරන් ගිහින් තියන දේ බලන්නකෝ ..

ඇය පසුගිය අගෝස්තු මාසයේදී සම්බම්පූර් ඇල්බමයක රූගත කිරීම් සඳහා බලන්ගීර් වෙත ගොස් ඇති අතර, එහිදී ඇය හදිසියේම අසනීප වී ප‍්‍රතිකාර සඳහා රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා සඳහන් කරනවා.

රුක්සානා ස්කූබ් ටයිෆස් රෝගයට ප්‍රතිකාර ලබන බව රෝහල් බලධාරීහු පැවසුවද, ඇයගේ මරණයට හේතුව මෙතෙක් හෙළිකර නොමැති බවටයි වාර්තා වෙන්නේ.

පොලිස් වාර්තාවක මිල කියක් කියලද හිතන්නේ..

පොලිස් වාර්තාවක මිල කියක් කියලද හිතන්නේ..

කෙසේ වෙතත්, ඇයගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ මෙම මරණය සැලසුම් සහගත ඝාතනයක් බවයි.

අගෝස්තු මාසයේ බලන්ගීර් ප්‍රදේශයේ පැවති රූගත කිරීම් අතරතුර ඇයට බීමට ලබා දුන් පානයට වස මිශ්‍ර කර ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

අමතක වෙලා එලියට ඇවිත් පොලිසියට මට්ටු වෙලා..

අමතක වෙලා එලියට ඇවිත් පොලිසියට මට්ටු වෙලා..

එසේම ඔවුන් මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත්තේ සුප්‍රසිද්ධ සම්බල්පුරි ගායකයෙකුට එරෙහිවයි.

ජනප්‍රිය යොවුන් ගායිකාවක් හදිසියේ මියයයි..පවුලෙන් තවත් ගායකයකුට චෝදනා.. | A Famous Singer Dies Mysteriouslyජනප්‍රිය යොවුන් ගායිකාවක් හදිසියේ මියයයි..පවුලෙන් තවත් ගායකයකුට චෝදනා.. | A Famous Singer Dies Mysteriouslyජනප්‍රිය යොවුන් ගායිකාවක් හදිසියේ මියයයි..පවුලෙන් තවත් ගායකයකුට චෝදනා.. | A Famous Singer Dies Mysteriously