අමතක වෙලා එලියට ඇවිත් පොලිසියට මට්ටු වෙලා..

Report

විමර්ශන සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බහින්බස් වීමක් මරණයකින් කෙලවර වුණු හැටි..

බහින්බස් වීමක් මරණයකින් කෙලවර වුණු හැටි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

පුද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙකු වශයෙන් සිට රුපියල් ලක්ෂ 108 කට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ලවී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.